දක්ෂිණ අධිවේගයේ වේග සීමාවක්

229


පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු තත්ත්වයක් පැවතීම නිසා අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය වාහන රියදුරන්ට වැඩිදුරටත් දැනුම්දී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment