දක්ෂිණ අධි වේගයේ අනතුරකින් පියෙක් සහ දියණියක් මරුට

307

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය 18 කණුව ආසන්නයේ දී සිදුවූ මෝටර් රථ අනතුරකින් 39හැවිරිදි පියෙකු සහ සිව් හැවිරිදි දියණියක මිය ගොස් ඇත.තවත් තිදෙනෙකුට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment