දකුණු අධිවේගයේ මාර්ග තදබදයක්

235

අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දෙසට වාහන තදබදයක් හටගෙන ඇත.

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ 8 වන කිලෝමීටර් කණුව අසලදී අතුරුගිරිය සහ කොතලාවල අතර සිදුවූ රිය අනතුරකින් මෙම තදබදය හටගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment