දකුණු අප්‍රිකානු රටවලට සංචාරක තහනමක්

156

දකුණු අප්‍රිකානු රටවල් වන නැම්බියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා,ලෙසතෝ,සහ එස්වටින් යන රටවල් වලින් සංචාරකයන් මෙරටට පැමිණීම වහාම තහනම් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.දැනට එම රටවල් වලින් පැමිණි ඇති සංචාරකයින් වහාම දින 14ක් නිරෝධායන වන ලෙස ඉල්ලා සිටියි.දකුණු අප්‍රිකානු රටවල් අතර පැතිර යන නව කොවිඩ් වෛරසය ප්‍රභේදය මීට හේතු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment