දකුණු අපි‍්‍රකානු සංචිතය දිවයිනට…

166

ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලි සඳහා සහභාගි වන දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් කණ්ඩායම ඊයේ (26 වැනිදා) මෙරටට පැමිණියේය. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ අලූයම ඔවුන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.

දකුණු අපි‍්‍රකානු සංචිතය දිවයිනට...

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 02 වැනිදා ආරම්භ කෙරන අතර ඊට පෙර සංචාරක කණ්ඩායම නිරෝධායන කාලසිමාවක් යටතේ විශේෂ ජෛව ආරක්ෂක බුබුලක් යටතට පත් කිරීමට නියමිතව තිබේ.

දකුණු අපි‍්‍රකානු සංචිතය දිවයිනට...

දෙරට අතර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා ආරම්භ කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment