දකුණු අප‍්‍රිකානු ජනපති කාර්යාලය අසල කංසා වගාකළ ගෝත‍්‍රික රජු අත්අඩංගුවට

459

දකුණු අපි‍්‍රකානු ජනපති සිරිල් රම්පෝසාගේ කාර්යාලය අසල කංසා වගාවක නිරතවූ කොයිසියන් රජු යැයි හ`දුන්වන ගෝත‍්‍රික නායකයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 2018 වසරේ සිට දකුණු අපි‍්‍රකානු ජනපති කාර්යාල මාවතේ කූඩාරම් ඉදිකර පදිංචිවී සිටි එම ගෝත‍්‍රික නායකයා 17 වැනි සියවසේ සිට ලන්දේසි පදිංචිකරුවන්ගෙන් පැවැත එන්නෙකු බව වාර්තා වී තිබේ. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇදගෙන යන අවස්ථාවේ එයට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළ ඔහු අප නුඹලා පසුපස එනවා යැයි කියමින් කෑගසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment