දකුණු අප‍්‍රිකානු පිළ පළමුව පන්දුවට පහර දෙයි

136


ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප‍්‍රිකානු පිළ පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි.තරඟ අද රාත‍්‍රී 7.00ට කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment