දකුණු අප‍්‍රිකාවේ කලබලවලින් 75ක් මිය යති … වෙළෙඳසැල් හිමියෝ කොල්ලකරුවන්ට වෙඩි තබති

240

හිටපු අප‍්‍රිකානු ජනපති ජෙකබ් සුමා සිරගත කිරීම නිසා කුපිත වූ ඔහුගේ ආධාරකරුවෝ කඩ සාප්පු කොල්ලකමින් ගිනි තැබීම රැුසක් සිදු කිරීමක් සමගම ඇති වූ වෙඩි තැබීමෙන් 75කට අධික පිරිසක් මරුමුවට පත් වී ඇත. කඩ සාප්පු කොල්ල කෑමට පැමිණ මැරයන්ට සාප්පු හිමියන්ද වෙඩි තබා තිබේ. විදේශ මාධ්‍ය පැවසූවේ කලහකාරින් ළඳරුවෙක් ඉහළ මාලයක සිට බිමට විසි කරන අයුරු දුටු බවයි.

දකුණු අප‍්‍රිකාවේ කලබලවලින් 75ක් මිය යති ... වෙළෙඳසැල් හිමියෝ කොල්ලකරුවන්ට වෙඩි තබති

මෙයට අමතරව සාප්පු සංකීරණයක් කොල්ලකෑමට දැරූ උත්සාහයේදී එකිනෙකා පෑගීමෙන් තවත් 10 ක්ද මරුමුවට පත් වූහ. ගබ්ටෙන් , නතාල් සහ ක්වාසුුලූ යන ප‍්‍රදේශවලදී මෙම කලබලකාරී සිදුවීම් වාර්තා විය. මේ අතර බැංකුවල ඒ ටී. එම්. යන්ත‍්‍ර පවා කඩා මුදල් ගැනීමට උත්සාහ කර ඇතැයි අනාවරණය වී ඇත.
 

advertistmentadvertistment
advertistmentadvertistment