දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියේදී  පදක්කම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

106

දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියේදී 12න් පහළ බාලිකා දෙවන ස්ථානයත් බාලක තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පෙරේදා (19 වැනිදා) කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

ජාත්‍යන්තර ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ පසුගිය 12 වැනිදා සිට 18 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී ක්‍රියාත්මක විය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment