දකුණු කොරියානු කථානායක දියවන්නාවට යයි

174


ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින දකුණු කොරියාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් -සියෝග් මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.එහිදී සභා ගර්භයේ විශේෂ අමුත්තන් සඳහා වූ පීඨයේ සිට අද පැවැත්වෙන ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අදාල කල්තැබීමේ විවාදයේ තෙවැනි දින විවාදය නැරඹීමටද එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment