දකුණු සුඩානයේ  ඉඩම් අර්බුදයක් නිසා  291ක් මරුට

307

දකුණු සුඩානයේ ඇති වූ ගැටුම්වලින් 291කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක් වී ඇත.

 මෙම ගැටුම්වලට මුල් වී ඇත්තේ ඉඩම් අර්බුදයිය. මියගිය පිරිස අරත ළමුන් සහ කාන්තාවන් රැසක් ද වේ. ප්‍රාදේශීය ආණ්ඩුකාරයා විසින් ගැටුම් ඇති වූ ප්‍රදේශයේ හදිසි නීතිය පනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment