දත්ත මැකූ ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

232


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධව චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගත කළ එපික් ලංකා ටෙක්නොලොජි ආයතනයේ මෘදුකාංග ඉංජිනේරු වරයා මෙම මස 18 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment