දනුෂ්ක ක්‍රිකට් පිටියෙන් දැවී යයි

1309


ඕස්ටේ්‍රලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින මෙරට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ නිකුත් කර ඇත.

ඕස්ටේ්‍රලියාවේ රැදී සිටින ධනුෂ්කට එම උපදෙසත් අනුව ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු දේයකට සම්බන්ධ විය නොහැකි ලෙස ක්‍රීඩා අමාත්‍යංශය තහනමක් පනවන බවත් ඔහු සම්බන්ධ නඩු කටයුත්ත අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මක වන බවත් ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment