දමිතාට ඇප

227

බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පිනී සහ ගාලුමවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ දමිතා අබේරත්න මහත්මිය අද ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. දමිතා අබේරත්න මහත්ම වෙනුවෙන් ඇයගේ නීතීඥවරු විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව මෙම ඇප ලබාදීම සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment