දමිතා අබේරත්න අත්අඩංගුවට

746

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පසුගිය ජූලි මස 09 වැනිදා බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් සිනමා නිළි දමිතා අබේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment