දමිතා දේශපාලනයට

418


තමා ඉදිරියේ දේශපාලනයට පිවිස මහ මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධව තීරණයක් ගන්නා බව ප්‍රවීන රංගන ශිල්පිනී සහ අරගලයේ ක්‍රියාකාරිනියක වන දමිතා අබේරත්න මහත්මිය පවසයි. අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment