දමිතා රිමාන්ඩ්

370


අත්අඩංගුවට ගත් සිනමා සහ ටෙළි නාට්‍ය නිළි දමිතා අබේරත්න කොටුව පොලිසිය විසින් අද කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 14 වානිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment