දමිතා සිරකරුවන්ගේ ඉල්ලීමක් හෙළිකරයි

673

සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ සිටින සිරකරුවන්ගෙන් වඩාත් සුදුසුම සිරකරුවෙක් නිදහස් කරන ලෙස එම සිරකරුවන් රජයෙන් ඉල්ලා සිටින බව අද ඇප මත නිදහස් වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.මෙම වැඩ සටහන හිටපු ජනාධිපතිවරයෙක් වන ආර්. ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ බවද එම සිරකරුවන් පැවසූ බව ද ඇය සදහන් කළාය.අද ඇප ලැබූ දමිතා අබේරත්න මහත්මියට විදෙස් ගමන් තහනම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment