දඹාන ආදිවාසීන්ගේ ලේ පරීක්ෂා කරයි

234


වැදි ජනයාගේ ප්‍රවේණි උරුමය ඩී එන් ඒ මගින් නිවැරදිව හදුනාගැනීම සදහා ජීන් ටෙක් අයතනය මගින් දඹාන ආදිවාසී ගම්මානයේ වැසියන්ගෙන් අහඹු ලෙස රුධිර සාම්පල් ගැනීමේ වැඩසටහනක් අරඹා ඇත.
සමීප නෑදෑ සබදතා නැති පවුල්වලින් පුද්ගලයින් 50 දෙනකු තෝරාගෙන මෙම නියැදි රැස්කිරීම සිදුකරන බවත්, කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදුකරන විමර්ශනයක් අනුව තමන් මෙම රුධිර සාම්පල් ලබාගන්නා බවත් ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යඥ ආචාර්ය නන්දික පෙරේරා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment