දඹුල්ල ජයන්ට්ස්ට කඩුලු 06ක ජයක්

152


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිව් වැනි ස්ථානය සඳහා වූ තරගය අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ජය දඹුල්ල ජයන්ට්ස්ට හිමි විය. කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර් පළමුව පන්දුවට පහර දුන් අතර සිය පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තේය.ඊට පිළිතුරු ලෙස දඹුල්ල ජයන්ට්ස් පන්දු වාර 18.5කදී කඩුලු 04ක් දැවී ලකුණු 146ක් ලබා කඩුලු 06කින් ලෙස ජය තහවුරු කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment