දඹුල්ල ජයන්ට්ස්ට ලකුණු 18ක ජයක්

83


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය විස්සයි විස්ස තරගාවලියේ අද කොළඹ ආර් පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පැවැති දඹුල්ල ජයන්ට්ස් සහ කළම්බු ස්ටාර් තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් ලකුණු 18ක ජයක් හිමි කර ගත්තේය.පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් කඩුලු 06කට ලකුණු 195ක් ලබාගත් අතර කළම්බු ස්ටාර් පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 177කි.

advertistmentadvertistment
advertistmentadvertistment