දඹුල්ල ජයන්ට්ස්ට ලකුණු20ක ජයක්

118


ලංකා ප‍්‍රිමිය ලීග් තරගාවලිය යටතේ කොළඹ ආර් .පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ අද පැවැති දඹුල්ල ජයන්ට් සහ කැන්ඩිවොරියස් අතර තරගයේ දී ලකුණු 20ක ජයක් දඹුල්ල ජයන්ට්ස්ට හිමි විය. ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි වොරියස්ට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170කි.

advertistmentadvertistment
advertistmentadvertistment