දඹුල්ල ජයන්ට්ස් 190/7

153


ලංකා ප‍්‍රිමිය ලීග් තරගාවලිය යටතේ කොළඹ ආර් .පේ‍්‍රමදාස ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ අද පැවැත්වෙන දඹුල්ල ජයන්ට් සහ කැන්ඩිවොරියස් අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට්ස් සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 07කට ලකුණු 190ක් ලබා ගත්තේය.මේ වන විට කැන්ඩි වොරියස් පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 88ක් ලබා සිටී.ජයග‍්‍රහණයට පන්දු 42කදී ලකුණු 103ක් ලබා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment