දඹුල්ල මහනගර සභාවෙන් බලූ බද්දක්

177


2022 වර්ෂයට අදාළව දඹුල්ල මහනගර සභා සීමාවේ බදු අය කිරීම සංශෝධනය කරමින් අද (02දා) පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම අද පෙරවරුවේ පැවැති අතර එහිදී දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් මෙම පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment