දර්ශගේ සිත්තම් ඉතාලියේදී පෙන්වයි

83

ප්‍රවීණ චිත්‍ර ශිල්පී දර්ශ කපුගේ විසින් පවත්වනු ලැබූ ”‍දර්ශගේ සිත්තම්”‍අන්‍තර්ජාතික චිත්‍ර ප්‍රදර්ශනය පසුගිය මැයි මස 13 වැනිදා ඉතාලියේ මිලාන්හි ශාන්ත ජෝසප් ජාත්‍යන්තර පාසලේදී සාර්ථකව පැවැත්වුණි. එහි විදුහල්පති තිමිර වර්ණකුලසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ උප විදුහල්පතිණිය වූ මිලනි රුද්‍රිගු මහත්මිය සහ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ ඉතාලි ජාතිකයන් රැස්වී මෙම ප්‍රදර්ශනයට සහභාගි විය.

සංස්කරණය – දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment