දර්ශන හඳුන්ගොඩට ඇප

501


සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස සැලකෙන දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී ඇත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment