දරුණුම කඩා වැටීම ගිය වසරේ

69

7.8% ක ආර්ථිකයේ බැසීමක්

ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදය හමුවේ ගිය වසරේ (2022) දී පෙර නොවූ විරූ පරිදි සියයට 7.8 ක පහත වැටීමක් වාර්තා කළ බව ඊයේ (27) නිකුත් වූ නවතම මහ බැංකු වාර්තාවේ (2022) දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment