දරුවන් දණ ගැස්සවූ සිද්ධිය දුරදිග යයි

436


වැලිගම නගර සභාවේ සභාපතිනි යමුනා පුංචිහේවා මහත්මිය විසින් නගර සභා ශාලාවේ පැවැත්වූ මංගල උත්සවයක් අවසන එහි ඉතිරි වූ ආහාර ලබා ගැනීමට ගිය දරුවන් දණ ගස්වා පොලිසිය ට භාර දී සිදු කළ පැමිණිල්ල හේතුවෙන් විශේෂ විමර්ශනයක් කිරීම සදහා එම දරුවන්, දෙමාපියන් සහ මස් කටු රැගෙන යාම සදහා පැමිණි විශ්‍රාමික හමුදා නිලධාරිවරයෙකු ද මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ඇත . එහිදී සිද්ධිය සම්බන්ධයෙන් දරුවන්ගෙන් කට උත්තර ලබා ගෙන ඔවුන් නැවත නිවෙස් වලට පිටත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment