දරුවෙක් පැදවූ මොටර් රථයක් වාහන 04ක ගැටේ

398


16 හැවිරිදි දරුවකු පැදවූ මෝටර් රථයක් අද උදෑසන වැලිසරදී තවත් වාහන 04ක ගැටී සිදුවූ අනතුරකින් 03 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment