දවස් දෙකක් විදුලිය කපන හැටි

130


හෙට සහ අනිද්දා දිවයින පුරා පැයයි විනාඩි 20ක් විදුලිය කපා හැරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ඇත.ඒ අනුව පස්වරු 5.00ත් රාත්‍රී 9.00ත් අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment