දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

582

දහම් පාසල් ගුරු සේවයේ වසර 10කට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් 3,200කට සාමදාන විනිශ්චයකාර තනතුර පිරිනැමීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන තිබේ . 
සාමදාන විනිශ්චයකාර තනතුරේ පත්වීම් ලිපි තැපැල් මඟින් අදාළ ගුරුවරුන්ට යොමු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩි දුරටත් පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment