දළදා පෙරහරේ අවසන් පෙරහර අද දහවල්

98


මෙවර මහනුවර දළදා පෙරහර අවසන් කිරීමේ පෙරහර අද දහවල් 11.55ට යෙදෙන සුභ මොහොතින් ආරම්භවේ.එහිදී පුල්ලෙයාර් කෝවිල වෙත අද අලුයම පැමිණි දිය කැපීමේ මංගල්‍ය පෙරහර සතර මහා දේවාල පෙරහර සමග එක්වී අස්ගිරි ගෙඩිගේ විහාරයට ගොස් පසුව ඩී.එස් .සේනානායක වීදියෙන් දළදා පෙරහර සමග එක්වී දළදා මාළිගය වෙත ගමන් කිරීමෙන් පසු අවසන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment