දළදා පෙරහැර බලන්න මහනුවර පිරෙයි

266

මෙවර දළදා පෙරහැර නැරඹීමට අතිවිශාල ජනතාවක් මහනුවරට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.කොවිඩ් වසංගතය රෝගය නිසා වසර තුනකට පසු මහජනතාවට පෙරහැර නැරඹීමට අවස්ථාව උදාවීම නිසා මෙලෙස අතිවිශාල ජනතාවක් පැමිණීමට හේතුව බව පවසයි.අද අවසන් රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment