දළදා වහන්සේට අපහාස කළ අයට දැඩි දඬුවම් දෙනවා – ඇමැති විජේදාස

279

දළදා වහන්සේට අපහාස කිරීමේ සිදුවීම හා සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට අකමැති දූෂිත පිරිස් සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව මෙවැනි කටයුතු සිදු කරන බවද ඇමැතිවරයා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment