දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බැතිමත්හු විශාල පිරිසක් පැමිණෙති

125

සංචරණ සීමා ලිහිල් කිරීමට අනුව යෙදුනු ප‍්‍රථම පසළොස්වක පෝ දිනය වූ ඊයේ (20 දා) වප් පසළොස්වක පෝ දිනයේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් පැමිණ සිටිනු දක්නට ලැබිණි.

කලකට පසු අද දිනයේ 21 පථම වරට පාසල් යන සිසුන් දෙමාපියන් සමග දළදා වහන්සේගේ අශීර්වාද ලබාගැනීමට පැමිණ සිටින අයුරුද දක්නට ලැබිණි.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment