ද්විත්ව පුරවැසියන්ට ක්‍රීඩා පනතෙනුත් තහංචි

548


ද්විත්ව පුරවැසියන්ට මෙරට කිසිදු ක්‍රීඩා සමාජයක තනතුරු දැරීමට නොහැකි වන ලෙස ක්‍රීඩා පනතට සංශෝධනයක් එකතු තිබේ.

ඊට අමතරව ක්‍රීඩා සමාජවල ඕනෑම නිලධාරියෙකු හෝ කමිටු සාමාජිකයෙකු අදාළ තනතුරේ රැඳී සිටිය හැකි උපරිම වයස 70ක් ලෙසද එම පනත සංශෝධනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment