දැඩි නියඟය නිසා කෙන්යාවේ ජිරාෆ් 4000 ක් අනතුරේ මේ වනවිට 7 ක් මරුට

476

කෙන්යාවේ පවතින දැඩි නියඟය නිසා ජිරාෆ් සතුන් 6 ක් එකිනෙකාට සමීපව මියයෑමේ කනගාටුදායක පුවතක් වාර්තා වේ.

2020 දෙසැම්බර් සිට පවතින නියඟය නිසා වගාබිම් රැසක් වැනසි ඇති අතර සතුන් සහ ගවයන් ද මියගොස් තිබේ. මෙම ජිරාෆ් සතුන් අසල පිහිටි ජලාශයක් වෙත ගමන්කර ඇතත් එයද සිඳීගොස් තිබූ බවද වාර්තා වේ. මේ නියඟය නිසා කෙන්යාවේ සිටින ජිරාෆ් සතුන් 4000 ක් අනතුරුදායක තත්ත්වයකට මුහුණපා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment