දැදුරු ඔයට ටිපර් රථයක් පෙරළී රියැදුරු මරුට

159

දැඳුරු ඔයට ටිපර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එම රථයේ රියදුරා මියගොස් තිබේ. ඊයේ රාත්‍රී 11ට පමණ ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇත.රිදීගම දෙස සිට ගොකරැල්ල දෙසට කළු ගල් රැගෙන යමින් සිටියදී රියදුරුට නින්ද යෑම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment