දැදුරු ඔයේ වාන්න දොරටු අරී

164

දැදුරු ඔයේ වාන්න දොරටු විවෘත කිරීම නිසා කුරුණෑගල , අනුරාධපුර ප්‍රධාන මාර්ගය සහ අබවලපිටිය ප්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි පොලිසිය පවසයි.එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment