දැනට පවතින මාර්ගෝපදේශවලට දිගුවක්

151

කොවිඩ් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වුවද ඒවා තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අද දින ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment