දැන්වීම් දාපු අය දුම්රියට කෝටි ගණනක් පොලූ තියලා

232

දුම්රිය ස්ථානවල සහ දුම්රිය දෙපාර්තමේන්තුවට හිමි ස්ථානවල දැන්වීම් පළකිරීම වෙනුවෙන් එම දෙපාර්තමේන්තුවට පෞද්ගලික ආයතනවලින් සහ දැන්වීම් නියෝජිත ආයතනවලින් අයවිය යුතු රුපියල් කෝටි ගණනක් ඔවුන් විසින් ගෙවීම් පැහැර ඇති බවත්, එම ආයතනවලට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වජිර පොල්වත්තගේ මහතා ‘දිවයින’ට පැවසීය.

ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment