දැන් පෙන්වනවා හිතුමතේ ජීවිතේ

357

බෙහෙවින් ආන්දෝලනාත්මක කතා තේමාවක් පදනම් කරගනිමින් ගුවන් හමුදාවේ විශ්‍රාමික ගෲප් කපිතාන්වරයෙකු වූ ක්‍රිෂාන්ත මනම්පේරිගේ පළමු අධ්‍යක්ෂණය වන “හිතු මතේ ජීවිතේ” සිනමා කෘතිය මේ දිනවල ඊඒපී මණ්ඩලය ඇතුළු සිනමා ශාලා රැසක තිරගතවේ.

දැන් පෙන්වනවා හිතුමතේ ජීවිතේ

බ්‍රිතාන්‍යයේ ආසියානු සිනමා උළෙල, ඩකා සිනමා උළෙල ඇතුළු අන්තර් ජාතික සිනමා උළෙල කිහිපයක් නියෝජනයට වරම් ලද “හිතු මතේ ජීවිතේ” ක්‍රිෂාන්ත මනම්පේරිගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන අතර මෙය විහාරා සමරසිංහගේ නිෂ්පාදනයකි.

දැන් පෙන්වනවා හිතුමතේ ජීවිතේ

හිතුමතේ ජීවිතේ සිනමා නිර්මාණයට රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, දිනෙත්ද සිල්වා, කුමාර තිරිමාදුර, ජයනි සේනානායක, දමිතා අබේරත්න, ජගත් චමිල, ප්‍රියංකර රත්නායක, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, මරියොන් වෙත්තසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ, ඉෂාන් ගම්මුදලි, හර්ෂිකා රත්නායක ඇතුළු සරත් චන්ද්‍රසිරි රංගනයෙන් දායක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment