දැල්පන්දු නිලවරණය අද

175

ශී‍්‍ර ලංකා දැල්පන්දු සම්මේලනයේ ඉදිරි කාලය සඳහා විධායක නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන 2021 නිලවරණය අද (15 වැනිදා) පැවැත්වේ.

මෙවර නිලවරණයේදී ඡුන්ද හිමි ලියාපදිංචි සංගම් 39ක් නියෝජනය කරමින් සභාපති ධුරය වෙනුවෙන් කෝකිලා ගුණවර්ධන (ගම්පහ), රංජනී ජයකොඩි (මාතලේ), පත්මා බැද්දේවෙල (කොළඹ), හයසින්ත් විජේසිංහ (කෑගල්ල) සහ ගීතා පතිරණ (බදුල්ල) යන අය නාම යෝජනා භාර දී තිබේ. තවද ලේකම්, භාණ්ඩාගාරික, උපභාණ්ඩාගාරික, සහ උපලේකම් යන තනතුරු සඳහා දෙදෙනා බැගින්ද නාමයෝජනා භාරදී තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment