දිනේෂ්ට සහ දුලාන්ට කී‍්‍රඩා ඇමැතිගෙන් සුබ පැතුම්

156

ටෝකියෝ පැරිලිම්පික් කී‍්‍රඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ දිනේෂ් පි‍්‍රයන්තට සහ ලෝකඩ පදක්කමක් දිනු සමිත දුලාන් හට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ. එ් සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමිනි.

 ඊයේ දිනය ශී‍්‍ර ලාංකිකයන්ට අමතක නොවන දීප්තිමත් දිනයක් බවත් මෙය සියලූම ශී‍්‍ර ලාංකිකයන් ආඩම්බරයෙන් සැමරිය යුතු අවස්ථාවක් බවත් කී‍්‍රඩා අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment