දිනේෂ් ශාෆ්ටර් අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී

348

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ ‘ජනශක්ති’ රක්‍ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ඊයේ (18දා) සිදුවිය. බොරැල්ල කනත්තේදීම ඔහුගේ වාහනය තුළම තිබී ශාෆ්ටර් මහතාගේ සිරුර හමුවූ අතර එම භූමියේම ඔහු ඊයේ අවසන් ගමන් ගියේය.

පිංතූරය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment