දින කිහිපයක් රෑට ලයිට් කපයි

258

රට පුරා ඊයේ සිදුවූ විදුලි බිද වැටීම නිසා නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයද අක්‍රිය වූ බැවින් එය යළි ක්‍රියාත්මක කරන තුරු දින කිහිපයක් පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.නොරොච්චෝ ගල් අඟුරු විදුලි බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට දින හතරක් පමණ කාලයක් ගතවේ යැයි විදුලි බල මණ්ඩලය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment