දින දෙකක් විදුලිය නොකපයි

344


ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01 වැනිදා සහ රාමසාන් උළෙල යෙදෙන මැයි 03 වැනිදා විදුලිය කපා හැරීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment