දින දෙකේ බිලිඳාත් කොරෝනාවට බිලි

130

ඉපදී දින දෙකක් වන බිලිඳකු කළුතර මහ රෝහලේ දී කොරෝනා රෝගයෙන් මියගොස් ඇත.

වැලිපැන්න, දිප්පිට පදිංචි මවක විසින් කළුතර මූලික රෝහලේ දී බිහි කළ මෙම බිලිඳා දින දෙකකට පසුව කොවිඞ් රෝගයෙන් මියගොස් ඇත. බිලිඳු මෘතදේහය ඊයේ (28 දා* පස්වරුවේ දී මතුගම ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී ආදාහනය සිදු කරනු ලැබීය.

මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment