දින හතරකදී ආණ්ඩුව මිලදී ගත් වී තොගය

131


වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිළදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ වී මෙට්‍රික් ටොන් 282 ක් මිළදීගෙන තිබේ.

ඒ අනුව දින 4ක් තුළ වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 1126ක් මිළදීගත් බව එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

වී අස්වනු නෙළන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිළදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment