දින 90 කට පසු චීන අභ්‍යවකාශගාමින් යළි පෘථිවියට පැමිණේ

218

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 90 ක කාලයක් ගත කළ චීන අභ්‍යවකාශගාමින් තිදෙනා චීනයේ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම නිම කරමින් නැවත පෘථිවියට පැමිණ තිබේ. මෙම අභ්‍යවකාශගාමින් තිදෙනා පෘථිවියට කිලෝ මීටර් 380ක් (සැතපුම් 240ක් ) දුරින් පිහිටි චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 90ක කාලයක් ගත කර තිබිණි.

 මොවුන් අභ්‍යවකාශගාමින් 12 දෙනෙකුගෙන් සමන්විත ෂෙන්සු අභ්‍යවකාශ යානයේ නැගී පෘථිවියට නැවත පැමිණි බව චීන මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment